RESULTS FOR "Explorations"
වෙනස් වර්ගයක මානව විශේෂයක් සිටි බවට ඩී.එන්.ඒ. සාක්ෂි ලැබී ඇති අතර එමඟින් මධ්‍යම ආසියාව තුළ මිනිසාට සමාන ‍වෙනත් ජීවී වි‍ශේෂයක් සිටි බවට ප්‍රබල සාක්ෂියක් සැපයේ. සයිබීරියාවෙන් හමු වූ එම සත්ත්ව දේහය ගැන පර්‍යේෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ මෙම ජීවී වි‍ශේෂය පසුකාලීනව මිනිසා සමග මුසුවන්නට ඇති බවයි. ‍‍‍ඩෙනිසොවියන්ස් නමින් හැඳින්‍වෙන මෙම සත්ත්ව වි‍ශේෂය මීට අවුරුදු 50,000කටත් පෙර දී නියැන්ඩතාල් මානවයා සමග මුසු වන්නට ඇතැයි එම පර්යේෂකයින් බී.බී.සී. පුවත් ‍සේවයට පවසා ඇත. ...
2011-01-06
දිය දහර ඇදහැලෙන ස්ථානයේ පුළුල් ලෙස විහිදුනු ජල තාටාකයකි. එහි කාලවර්ණ පැහැය නිසාවෙන් එය ඉතා ගැඹුරු බව පැහැදිලිය. ඝන හිරු රැස් දහරාවක් ජල තලය මත වැටී තිබුණ ද, අඩි කිහිපයකට වඩා ගැඹුරට කිසිවක් නොපෙනේ. දිය මතට පැන සිත් සේ කිමිදෙන්නට මා සිත පොපියමින් ඇත. එහෙත් ඒ සඳහා ඇල්ලෙන් පහළට බැසිය යුතු ය. එය එතරම් අමාරු කාරියක් නොවන බව පෙනී යන්නේ දැනටමත් අපේ එකෙකු දැදහැලෙන දිය කඳට දකුණු පසින් ඇති ගල්තලාව ඔස්සේ පහළට රූටමින් සිටින නිසාවෙනි. මම ද යුහුසුළුව ඒ මග ගතිමි. ගල් තලාවේ බෑවුම ඉතාමත් දැඩි වුව ද, දෙපා දෑත්වලින් හොඳ ග්‍රහණයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් කුඩා සිදුරු ඒ මත වූයෙන් ශරීර කූඩුව වාරු කර ගනිමින් #...
2012-05-13
Total Results: 2

  F T  Copyright ©2009 Scitech Publishing Corporation (Pvt) Ltd.® Powewrd by www.dotnine.info My status